W3 UNIVERSITY COLLEGE

6 ශ්‍රේණියේ සිට උපාධිය දක්වා ඉගෙන ගන්න පුළුවන් ගම්පහ දිස්ත්‍රික්කය තුළ පවතින ICT සඳහාම වෙන්වුණු එකම අධ්‍යාපන ආයතනය දැන් දෙවලපොලදී

පවත්වනු ලබන වැඩසටහන්
6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා

ICT O/L &
ICT AL

රාජ්‍ය විෂය නිර්දේශයට අනුව 6 සිට 13 ශ්‍රේණිය දක්වා පැවැත්වෙන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය පංති
(PHYSICAL CLASSES)

ස්වයං ඉගෙනුම් වැඩසටහන්

SELF LEARNING
PROGRAMS

තනිව ඉගෙන ගත හැකි ආකාරයට සැකසූ වැඩසටහන්
(ONLINE CLASSES)

කෙටි කාලීන පාඨමාලා

CERTIFICATE
PROGRAMS

මාස 2 සිට 6 දක්වා පැවැත්වෙන කෙටිකාලීන සහතිකපත්‍ර පාඨමාලා (අවුරුදු 16ට වඩා වැඩිවිය යුතුය.)
(PHYSICAL CLASSES)

උපාධි පාඨමාලා

UNDERGRADUATE PROGRAMS

කොළඹ විශ්ව විද්‍යාලය මඟින් පිරිනමනු ලබන තොරතුරු තාක්ෂණය සම්බන්ධ ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලා
(PHYSICAL CLASSES)

ACADEMIC HEAD

දමිත් චතුරංග ගීතරත්න

තාක්ෂණය කිසිදා ශ්‍රේෂ්ඨ ගුරුවරුන් වෙනුවට ආදේශ නොවනු ඇත.
නමුත් ඔවුන් මඟින් තාක්ෂණය පරිවර්තනීය වනු ඇත.

6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියළුම පංති පවත්වනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දමිත් චතුරංග විසින් වන අතර අනෙකුත් සෑම වැඩසටහනකම ප්‍රධානියා වන්නේද ඔහුවේ.

සියළුම වැඩසටහන් කණ්ඩායම් ලෙස පවත්වන බව කරුණාවෙන් සළකන්න. (ප්‍රායෝගික සැසි වාරයක් සඳහා උපරිම සිසු දරුවන් 10 දෙනෙක් පමණක් සහභාගී කරගනු ලබයි)

2026 TIME TABLE

පංති කාලසටහන

CLASS THEORY TIME PRACTICAL TIME
Special Practical Sessions සඳුදා සිට සිකුරාදා දක්වා (බ්‍රහස්පතින්දා හැර)
ප.ව. 1:00 - ප.ව. 4:00
ICT - Grade 6 (2026) බදාදා
ප.ව. 6:00 - ප.ව. 7:00
බදාදා
ප.ව. 7:00 - ප.ව. 8:00
ICT - Grade 7 (2026) සඳුදා
ප.ව. 5:00 - ප.ව. 6:00
සඳුදා
ප.ව. 6:00 - ප.ව. 7:00
ICT - Grade 8 (2026) බදාදා
ප.ව. 5:00 - ප.ව. 6:00
බදාදා
ප.ව. 6:00 - ප.ව. 7:00
බදාදා
ප.ව. 7:00 - ප.ව. 8:00
ICT - Grade 9 (2026) සඳුදා
ප.ව. 6:00 - ප.ව. 7:00
සඳුදා
ප.ව. 5:00 - ප.ව. 6:00
සඳුදා
ප.ව. 7:00 - ප.ව. 8:00
ICT - Grade 10 (2026) සිකුරාදා
ප.ව. 7:00 - ප.ව. 9:00
ICT - Grade 11 (2026) අඟහරුවාදා
ප.ව. 3:30 - ප.ව. 6:00
ICT - AL (2026) සිකුරාදා
ප.ව. 4:00 - ප.ව. 6:30
ICT - AL (2027) අඟහරුවාදා
ප.ව. 6:00 - ප.ව. 8:30
ICT - AL (2028) මැයි මාසයේ නව පංති ආරම්භ වේ


WHATSAPP හරහා සම්බන්ධවීමට මෙතන Click කරන්න

OVERALL SECTIONS

ආයතනයේ අනෙකුත් අංශ

W3 University College හි පවතින වෙනත් වැදගත් අංගයන් මෙහි දැක්වෙන අතර එක් එක් අංශමත Click කිරීමෙන් වැඩිදුර විස්තර ලබාගත හැකිය.

Card image
අපේ කාර්යමණ්ඩලය
Card image
අපේ ප්‍රතිඵල
Card image
ආයතන නීතිරීති
Card image
අප ආයතනය පිළිබඳව
Card image
Virtual Learning Environment
Card image
STUDENT BLOG
OUR STUDENTS

ආයතනික පාඨමාලා අවසන්කළ සිසුන්

අප ආයතනය හා සම්බන්ධවී සහතිකපත්‍ර ලබාගත් සිසුදරුවන් මෙහි දැක්වෙනවා. ඔයාලට පුළුවන් පහසුවෙන් මේ දරුවන් මෙතනින් සම්බන්ධ කරගෙන ඔයාලාගේ තියෙන රැකියා අවස්ථාවන් පිළිබඳව දැනුවත් කරන්න. ඒ වගේම මේ දරුවන් ආයතනයෙන් ලබාගත් සහතිකපත්‍ර සහ සම්මාන පිළිබඳව මේ හරහා බලාගන්න පුළුවන්.

CONTACT US

අප හා සම්බන්ධවීමට

සියළුම අධ්‍යයන කටයුතු දෙවළපොල පිහිටි අපගේ ආයතනය හරහා සිදුවන අතර ශ්‍රීලංකාව තුළ වෙනත් කිසිඳු ස්ථානයක අප ආයතනයේ ශාඛාවන් නොමැත. සෑම දිනකම පෙ.ව. 8:30 සිට ප.ව. 1:00 දක්වා ආයතනය විවෘතව පවතින අතර ඔබට පවතින ගැටළු දෙවළපොල අපගේ ප්‍රධාන කාර්යාලය හරහා නිරාකරණය කරගත හැකිය.

Location
  • W3 University College,
  • සණස නව වෙළඳ සංකීර්ණය,
  • දෙවළපොල (11102).
  • +94 11 26 29 497
  • +94 72 27 29 497